ඔන්ලයින් මූල්‍ය වංචාවකට මෙරට 58 දෙනෙකු CID අත්අඩංගුවට….

අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිරුළපන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක රැදී සිටිය දී අද (09) අලුයම මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *