අම්බලන්ගොඩ ඌරාවත්ත ප්‍රදේශයේ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට…….

ambalangoda web

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කළ බව මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇති බවයි. එම වෙඩි තැබීම සඳහා T56 ගිනි අවියක් භාවිතා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *