නොවැම්බර් මාසයේ 05 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 30,620ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එලෙස සංචාරකයින් පැමිණි ඇත්තේ ඉන්දියාව, රුසියාව, ජර්මනිය, බි්රතාන්ය, ඔස්ට්‍රේලියාව, චීනය සහ පෝලන්තය වැනි රටවලිනි.
පසුගිය මාසයේ මෙරටට සංචාරකයින් 135,907ක් මෙරටට පැමිණ ඇති බවටද වාර්තා වේ.


