ලේක් හවුස් ආයතනයට මෝටර් රථයක් කඩාවදී…….

lake web

කොළඹ ලේක්හවුස් ආයතන පරිශ්‍රයට මොටර් රථයක් කඩා වැදීමෙන් අද (11) අලුයම අනතුරක් සිදුවී ඇති බව වාර්තා වේ.

මෝටර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පැවසෙන අතර මෙම අනතුරින් ලේක්හවුස් ආයතනයේ ආරක්ෂක වැටට හානි සිදුව ඇති බවට තවදුරටත් වාර්තා වේ.

මෙම අනතුරින් රියදුරුට හානියක් සිදුව නොමැති අතර කොටුව පොලිසිය අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *