එලොන් මස්ක්ට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තනතුරක්…..

trump fb 2

එලොන් මස්ක්ට සහ හිටපු රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක විවේක් රාමස්වාමිට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තම නව රජයේ කාර්‍යක්ශමතාව පිළිබඳ දෙපාර්තමේන්තුව මෙහෙයවීමේ වගකීම පවරා ඇත.

මෙහිදී නව ඇමරිකානු ජනාධිපතිවරයා පවසා සිටියේ තම අපේක්ශාව මෙම අපූරු ඇමරිකානුවන් දෙදෙනා එක්ව, රජයේ නිලදාරින්ගේ අන්ත්නෝමතික බල අධිකාරිය නියාමනය කිරීමට, අනවශ්‍ය අතිරික්ත රෙගුලාසි කප්පාදු කිරීමට, රජයේ නාස්තිකාර වියදම් කපා හැරීමට සහ ෆෙඩරල් ඒජන්සි ප්‍රතිව්‍යුහගත කිරීමට තම පරිපාලනයට මග පෙන්වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *