ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක්….

ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 50ක ණයක් ලබාදිමට එකගතාව පළ කර තිබෙනවා.

ඒ, මෙරට ක්‍රියාත්මක සූර්ය පැනල ව්‍යාපෘතියක් සදහායි.
මේ සදහා මෙරට මූල්‍ය ආයතන 10 ක් සම්බන්ධ කරගනිමින් අඩු පොලී අනුපාතය යටතේ ණය ලබාදීමයි සැලසුම් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *