මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස සුනිල් වටගල මහතා දිවුරුම් දෙයි.

WhatsApp Image 2024 11 21 at 23.18.30

මෙවර ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප 125,700 ක් ලබාගනිමින් පාර්ලිමේන්තු මැතිවරණය ජයගත් නීතීඥ සුනිල් වටගල මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස අද (21) දිවුරුම් දෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *