25වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු පත්වේ……

25වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු අද පත්වීමට නියමිත බව යුද හමුදාව ප්‍රකාශ කර ඇත.

දැනට එම ධුරයේ කටයුතු කරන ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ සේවා දිගුව හෙටින් අවසන් වීමට නියමිතය.

ඔහු මේ වන විට සිය දෙවන සේවා දිගුවේ කටයුතු කරමින් සිටින අතර නව යුද හමුදාපතිවරයා ලෙස පත්වීමට නියමිත මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු ඛ ශ්‍රී.ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානිවරයා ලෙස කටයුතු කර ඇති බවද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *