මුත්තූර් ප්‍රදේශයේදී සහෝදරියන් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත …….……

මාර්තු 14 වන අද දින උදෑසන මුත්තූර්, දාහානගර් ප්‍රදේශයේ පිහිටි නිවසකදී සහෝදරියන් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු 74ක් සහ 68ක් වන කාන්තාවන් දෙදෙනෙක් මෙලෙස ඝාතනයට ලක් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *