ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ සතිය තුළ ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.
අද දින වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.11ක් ලෙස දැක්වූ අතර එය සියයට 0.3ක ඉහළ යාමක් බව සදහන් වේ.
එමෙන්ම, ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.85ක් ලෙස සටහන් වූ අතර එය සියයට 0.3ක ඉහළ යාමක් බවද සදහන් වේ


