Local, Main Newsවාද්දුව වෙරළ තීරයේ තිබී පුද්ගල මළසිරුරක් සොයා ගැනේ …….…… 23 Mar වාද්දුව වෙරළ තීරයේ තිබී සැකකටයුතු ලෙස මියගිය තවත් පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගත් බව වාද්දුව පොලීසිය ප්‍රකාශ කර ඇත. මියගොස් ඇත්තේ වාද්දුව ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කර ඇත. Views: 109 සෞඛ්‍ය වෘත්තියවේදීන් අද වැඩ වර්ජනයක …….…… වගුරුබිමක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි …….……