අධ්‍යාපන අමාත්‍යංශය විසින් රජයේ සහ රජයේ අනුමත පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් මස 11 වන අද දිනෙන් අවසන් වන බව ප්‍රකාශ කර ඇත.
අද දින සිට සතියක කාලයක් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව මෙම නිවාඩුව ක්‍රියාත්මක වේ.
ඒ අනුව පළමු පාසල් වාරයේ තෙවන අදියර යළි අප්‍රේල් 21වන සදුදා ආරම්භ කිරීමට නියමිතව ඇත.

