ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් ඇති වී ඇත.
එම භූකම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයෙන් යුතුව සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම භූමිකම්පාව ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ ඇති වූ බව වාර්තා වේ.
එමෙන්ම මෙම භූකම්පනය කිලෝමීටර් 75ක් ගැඹුරින් හට ගෙන ඇති බවද සඳහන් කර ඇත.


