රුපියල් මිලියන 87,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්………..……

WhatsApp Image 2025 04 16 at 16.37.32

අප්‍රේල් 16 වන අද දින රුපියල් මිලියන 87,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිතව ඇත.

ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 40,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 27,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති බව සදහන් කර ඇත.

එමෙන්ම දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 20,000 ක භාණ්ඩාගාර බිල්පත් ද මෙදින වෙන්දේසි කෙරෙන බව දන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *