මධ්‍යහ්න 12 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය………………

මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙමින් ඇත.

අද (06) දහවල් 12.00ට අවසන් වූ පැය 05 ක කාලය තුළ දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය භාවිතා කළ ප්‍රතිශතයන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් විසින් ප්‍රකාශයට පත්කර ඇත.

අදාළ ප්‍රතිශතයන් පහතින්.

* මාතර – 42%

* මන්නාරම – 40%

* ත්‍රිකුණාමලය – 36%

* බදුල්ල – 36%

* ගාල්ල – 35%

* යාපනය 35%

* පොළොන්නරුව – 34%

* කෑගල්ල – 33%

* මහනුවර 33%

* අම්පාර – 31%

* රත්නපුර – 30%

* පුත්තලම – 30%

* අනුරාධපුර 30%

* කොළඹ – 28%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *