ප්රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්රාප්ත වී ඇත.
එමෙන්ම එතුමා මිය යන විට ඔහු 69 වියේ පසු වන බවද වාර්තා වේ.
ඔහු ජනප්රිය බයිලා ගීත රැසක් ගායනා කර ඇති ඔහුගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්රීති වෙන්න, තණනිල්ල දිගේ, වැනි ගීත අතිශය ජනප්රියතාවයට පත් වී ඇති බවද සදහන් වේ.


