පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර මිල ජුනි 01 සිට ප්‍රතිශෝධනය කිරීමට තීරණය වී ඇත ………….……

විධායක ශ්‍රේණියේ නිලධාරියෙකුට මාසිකව රු. 4,000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට රු. 2,500ක් අයකරනු ලැබේ.

ගරු මන්ත්‍රීවරුන්ගේ රියදුරන්, පොලිස්, ආරක්ෂක අංශ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් සඳහා පවතින ගාස්තු නොවෙනස්ව පැවතී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *