එට්නා ගිනි කන්ද සක්‍රිය වෙයි ………….……

WhatsApp Image 2025 06 03 at 10.31.56

යුරෝපයේ විශාලතම ගිනි කන්ද වන එට්නා ගිනි කන්ද සක්‍රිය වී ඇති බව වාර්තා වෙයි.

කිලෝමීටර් කිහිපයක් උසට අළු සහ දුමාරය පිටවෙමින් පවතින අතර, සංචාරකයින් සහ කඳු නගින්නන් වහාම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

එට්නා ගිනි කන්ද ලොව වඩාත්ම සක්‍රිය ගිනි කඳුවලින් එකක් ලෙස සැලකෙන බව සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *