කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ජලාශභාර ඉංජිනේරුවරු සඳහන් කර ඇත.
කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 20ක් සහ මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 30ක් දක්වා ආසන්න වී ඇති බව වාර්තා වෙයි.