මුඛ ආවරණ පළඳිය යුතු බවට නිකුත් කළ නිවේදනය අවලංගු කර ඇත ………….……

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය නිකුත් කළ මුඛ ආවරණ පළඳිය යුතු බවට නිවේදනය අවලංගු කර ඇත.

සමාජජාලා තුළ වැරදි අර්ථකථනය නිවැරදි කිරීමේ ලිපියක් නිකුත් කර ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එවැනි උපදෙස් ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කර ඇත.

COVID19 ගෝලීය වසංගතය නිමා වීමෙන් පසු, ශ්වසන රෝග පාලනය පොදු ක්‍රමවේදයන් අනුව සිදුකල යුතු බව උළෙළේ, වසංගතය විශේෂ අවදානම් තත්ත්වයක් ලෙස සැළකිය යුතු නැතැයි ඔහු සඳහන් කර ඇත.

මීට පෙර බස්නාහිර පළාත් සභා ලේකම් කාර්‍යාලයෙන් මුඛ ආවරණ පළඳිය යුතු බවට නිවේදනය නිකුත් කර ඇති ලිපිය පහලින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *