බස් රථ අනතුරු වළක්වා ගැනීම සඳහා AI තාක්ෂණය ………….……

බස් රථ අනතුරු වළක්වා ගැනීම සඳහා ඉදිරි මාස 02ක තුළ AI තාක්ෂණය එක් කිරීමට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක පියවර ගෙන ඇත.

මූලික අදියරේ දී බස් රථ 40ක AI තාක්ෂණය ලබාදීමට සැලසුම් කර ඇති අතර, රියදුරන්ගේ නින්ද යාම වැළැක්වීම සහ ප්‍රවාහන සේවය සුරක්ෂිත කිරීම සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමටත් තීරණය වී ඇති බවට වාර්තා වෙයි.

මෙම මාර්ගෝපදේශ 85ක් ජූලි 01 සිට ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *