අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකරන්නැයි ලක්මාලි අදහස් කළා …………………

WhatsApp Image 2025 10 21 at 13.08.38

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර විසින් සිදු කළ ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් නොවන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කර සඳහන් කර ඇත. අදාළ ඉඩමේ සිටින පුද්ගලයන්ට යෑමට තැනක් සොයාගැනීම තෙක් අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකරන ලෙස ඇය අදහස් කළ බවද, වචන භාවිතය පිළිබඳ ප්‍රවේශමක් තිබිය යුතු නමුත් අරමුණේ වෙනසක් නොමැති බවද වාර්තා වෙයි. “අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න එපා” යනුවෙන් ඇය ප්‍රකාශ කළේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *