ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යකරණයේ නව ගමනක් ආරම්භ කරමින් Deep Dive With Anu නමින් රටේ ජනතාවගේ සවිඥානිකත්වය පුළුල් කිරීම සඳහා Rapid Media විසින් නව යූටියුබ් නාලිකාවක් ආරම්භ කරන්නට කටයුතු යොදා ඇති අතර සමාජ දේශපාලනික හා ආර්ථික කටයුතු සම්බන්ධයෙන් පුළුල් විග්රහයන් තුළින් මිනිසුන් දැනුවත් කිරීම මෙහි ප්රමුඛ අරමුණයි.
Link = https://www.youtube.com/@DeepDiveWithAnu1


