සිරිපා පරිසර කලාපයේ පොලිතින් තහනමට කැබිනට් අනුමැතිය

sirpadaya
සිරිපා පරිසර කලාපයේ පොලිතින් තහනමට කැබිනට් අනුමැතිය ,ශ්‍රී පාද පරිසර කලාපය තුළ වන්දනාකරුවන්ට ලන්ච්ෂීට් භාවිතය, බීම බට, කොප්ප, හැදි, ගෑරුප්පු ඇතුලු පොලිතින් වර්ග විකිණීම සහ භාවිතය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
එමෙන්ම නව විගණකාධිවරයෙකු පත් කිරීමට ප්‍රමාදය සිදුව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකලාපය හේතුවෙන් බවද කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *