රන්ජන් ජයලාල්ගේ PSOට ඇප

රන්ජන් ජයලාල්ගේ PSOට ඇප කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරීවරයා ඇප මත මුදා හැර තිබෙනවා.

කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව මෙලෙස ඇප මත මුදා හැරුණා.

නීතිඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඔහුව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

කෙසේවෙතත් රුපියල් ලක්ෂයක ඇපයක් මත අදාළ ආරක්ෂක නිලධාරීවරයා මුදාහරින ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *