කොහුවල වෙඩි තැබිමකින් තරුණියකට තුවාල

kohuwala 1

කොහුවල වෙඩි තැබිමකින් තරුණියකට තුවාල
කොහුවල සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේ ඊයේ (30) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් 16 හැවිරිදි තරුණියක් තුවාල ලබා තිබෙනවා.

වෙඩි වැදිමෙන් තුවාල ලැබු මෙම තරුණිය කළුබෝවිල රෝහලට ඇතුලත් කල බව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර ඇති අතර එය අසල නිවසක සිට අදාළ ළමයා වෙත එල්ල වී ඇති බවට සැක පලකරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *