විජිත් විජයමුණි FCIDයට

WhatsApp Image 2026 02 17 at 16.53.12 1

විජිත් විජයමුණි FCIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අද (17) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කළේ, අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා තමන්ව මෙලෙස කැඳවා තිබූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *