Tag Archives: IndiaNews

ඉන්දියාවේ පාසල් ඇඳුමට හිජාබය ඇඳීමට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ඉන්දියාවේ අලහාබාද් මහා අධිකරණය විසින් පාසල් නිල ඇඳුමට අමතරව හිජාබයක් පැළඳීමට අවසර ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කර තිබේ. ප්‍රයාගරාජ් හි පෞද්ගලික පාසලක 11 වන වසරට ඇතුළත් වීමට සූදානම් වූ මුස්ලිම් ශිෂ්‍යාවක වෙනුවෙන් ඉදිරිපත් වූ මෙම පෙත්සම විභාග කළ විනිසුරු ජේ.ජේ. මුනීර් සහ විනිසුරු ඉන්ද්‍රජීත් ශුක්ලා යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේ, පාසල්…