ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අතිශය බරපතල දූෂණ ජාලයක් හෙළිවී තිබේ. සාමාන්‍ය ජනතාව දිගු පෝලිම්වල තප්පවමින් ගමන් බලපත්‍රයක් සදහා අංක ලබාගැනීමට පීඩාවට පත් වන අතර, එම අතරතුර පාතාල නායකයන්ට සහ විදේශිකයන්ට තොග පිටින් ව්‍යාජ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් ක්‍රියාත්මක වී ඇති බව විමර්ශන වාර්තා පෙන්වයි.මෙම ජාවාරමේදී “කෙහෙල්බද්දර පත්මේ” ලෙස හැඳුනුම් ලබන…
Tag Archives: rapidnewslk
ඉන්දියාවේ අලහාබාද් මහා අධිකරණය විසින් පාසල් නිල ඇඳුමට අමතරව හිජාබයක් පැළඳීමට අවසර ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කර තිබේ. ප්‍රයාගරාජ් හි පෞද්ගලික පාසලක 11 වන වසරට ඇතුළත් වීමට සූදානම් වූ මුස්ලිම් ශිෂ්‍යාවක වෙනුවෙන් ඉදිරිපත් වූ මෙම පෙත්සම විභාග කළ විනිසුරු ජේ.ජේ. මුනීර් සහ විනිසුරු ඉන්ද්‍රජීත් ශුක්ලා යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේ, පාසල්…
ශ්‍රී ලංකාවේ විදුලි සැපයුම පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමෙන් නිකුත් කළ නවතම අනතුරු ඇඟවීම අනුව, එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී විදුලි ඉල්ලුම ඉහළ යා හැකි අතර, ජල මූලාශ්‍ර අඩුවීම නිසා ජල විදුලි උත්පාදනය අඩුවීමේ අවදානමක් පවතින බව සඳහන් කරයි.කොමිසමේ සභාපති K. P. L. චන්ද්‍රලාල් මාධ්‍ය හමුවකදී පැවසූයේ, එවැනි තත්ත්වයක් ඇති වුවහොත් විදුලි කප්පාදු සිදු විය හැකි බවයි….
සෞඛ්‍ය ක්ෂේත්රයේ නියුතු මුස්ලිම් කාන්තාවන්ගේ හිජාබ් භාවිතය සහ ගෝලීය තත්ත්වය ලෝකයේ විවිධ රටවල සෞඛ්‍ය ක්ෂේත්රයේ නියුතු මුස්ලිම් කාන්තාවන් හිජාබය පැළඳීම සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන රෙගුලාසි සහ ප්‍රතිපත්ති පිළිබඳව වර්තමානයේ දැඩි අවධානයක් යොමුව තිබේ. සංස්කෘතික, ආගමික මෙන්ම සෞඛ්යාරක්ෂිත හේතූන් මත විවිධ රාජ්‍යයන් මේ සඳහා වෙනස් ප්රවේශයන් අනුගමනය කරන බව නිරීක්ෂණය වේ. ප්‍රංශය වැනි ඇතැම් බටහිර රටවල…
අඟුලාන මුහුදු තීරයේදී ආපදාවට ලක්වූ P 4447 වේග ප්‍රහාරක යාත්‍රාවේ නාවිකයින් 11 දෙනාගේ ජීවිත බේරාගැනීමට මැදිහත් වූ 14 දෙනාගෙන් සමන්විත ප්‍රදේශවාසීන්ගේ උදාර ක්‍රියාකාරකම් නාවික හමුදාව විසින් නිල වශයෙන් ප්‍රශංසා කළා.මෙම සිවිල් වැසියන් තමන්ගේ ජීවිත අවදානමට පවා ලක්වූ අතර, රළු මුහුදු තත්ත්වය අතරතුර නාවිකයින් බේරාගැනීමට ක්ෂණිකව මැදිහත් වීම මානුෂීය සහ වීරත්වය පිළිබඳ උදාහරණයක් ලෙස සැලකේ.නාවික හමුදාධිපති…
අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් සඳහා මාසික දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2026 අයවැය යෝජනාවක් අනුව, සුදුසුකම් ලබන එක් සිසුවෙකුට රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. දිවයිනේ සියලුම පාසල්වලින් අයදුම්පත් කැඳවා සුදුසුකම් ලැබූ සිසුන් 5,530 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම සිසුන් සියලුදෙනාට දීමනාව ලබාදීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්…
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2028 වසරේදී ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික අර්බුදයකට මුහුණ දිය හැකි බව ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කළේ, එවකට විදේශ ණය ගෙවීම සඳහා රටේ සංචිතය ඩොලර් බිලියන 15ක් විය යුතු බවත්, එය සපුරා ගැනීමට නොහැකි වුවහොත් බංකොලොත් අවදානමක් ඇති බවත්ය. එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසන්නේ, රට…








