Tag Archives: RatamaEkatta

විශ්වවිද්‍යාල සිසුන් ගැන බරපතළ අනතුරු ඇඟවීමක්… මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන සිසුන් ඉහළට මහාචාර්යවරයෙකුගෙන් හෙළිදරව්වක්!

විශ්වවිද්‍යාල සිසුන් සැලකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ අවදානමකට මුහුණ දී සිටින බවත්, පාඨමාලා අතහැර යන පිරිමි සිසුන්ගෙන් 70%ත් 80%ත් අතර ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවට ලක්ෂණ පෙන්වන බවත් මහාචාර්ය අමිල ඉසුරු මහතා පවසයි. විශ්වවිද්‍යාල සිසුන් සහ තරුණ තරුණියන් අතර පවතින මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා ක්‍රියාත්මක වන “රටම එකට” (Ratama Ekatta) ජාතික වැඩසටහන සම්බන්ධයෙන් පැවති…