ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අතිශය බරපතල දූෂණ ජාලයක් හෙළිවී තිබේ. සාමාන්ය ජනතාව දිගු පෝලිම්වල තප්පවමින් ගමන් බලපත්රයක් සදහා අංක ලබාගැනීමට පීඩාවට පත් වන අතර, එම අතරතුර පාතාල නායකයන්ට සහ විදේශිකයන්ට තොග පිටින් ව්යාජ ගමන් බලපත්ර නිකුත් කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් ක්රියාත්මක වී ඇති බව විමර්ශන වාර්තා පෙන්වයි.මෙම ජාවාරමේදී “කෙහෙල්බද්දර පත්මේ” ලෙස හැඳුනුම් ලබන…
Tag Archives: rapidnews
සෞඛ්ය ක්ෂේත්රයේ නියුතු මුස්ලිම් කාන්තාවන්ගේ හිජාබ් භාවිතය සහ ගෝලීය තත්ත්වය ලෝකයේ විවිධ රටවල සෞඛ්ය ක්ෂේත්රයේ නියුතු මුස්ලිම් කාන්තාවන් හිජාබය පැළඳීම සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන රෙගුලාසි සහ ප්රතිපත්ති පිළිබඳව වර්තමානයේ දැඩි අවධානයක් යොමුව තිබේ. සංස්කෘතික, ආගමික මෙන්ම සෞඛ්යාරක්ෂිත හේතූන් මත විවිධ රාජ්යයන් මේ සඳහා වෙනස් ප්රවේශයන් අනුගමනය කරන බව නිරීක්ෂණය වේ. ප්රංශය වැනි ඇතැම් බටහිර රටවල…
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2028 වසරේදී ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික අර්බුදයකට මුහුණ දිය හැකි බව ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කළේ, එවකට විදේශ ණය ගෙවීම සඳහා රටේ සංචිතය ඩොලර් බිලියන 15ක් විය යුතු බවත්, එය සපුරා ගැනීමට නොහැකි වුවහොත් බංකොලොත් අවදානමක් ඇති බවත්ය. එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසන්නේ, රට…
අගෝස්තු 16 පස්වරුවේ, කොළඹ 09 මරදාන දෙමටගොඩ පාරේ පිහිටි “මල් බෙරි රිසෝට්” නාමැති මහල් 14කින් යුත් නිවාස සංකීර්ණයේ ඉහළ මහලකින් වැටී 12 හැවිරිදි පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත් වීමේ ශෝකජනක සිදුවීමක් වාර්තා විය.මෙම දරුවා වූයේ එම ප්‍රදේශයේම පදිංචි අබ්දුල් හසීන් නම් ළමයෙකි. මව පවුල අතහැර ගොස් තිබීමත්, පියා මත්පැන් පානයට ඇබ්බැහිව සිටීමත් හේතුවෙන් අධිකරණ නියෝගයක් මත…





