ජලාශ 71 ක් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

ප්‍රධාන ජලාශ 36 ක් ඇතුළු ජලාශ 71 ක් මේ වන විට වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සතු ජලාශවල සමස්ත ජල ධාරිතාවයෙන් 80% ක් පමණ මේ වන විට ගබඩා කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්‍යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *