ෆේස්බුක් සාදයක් වටලයි

template 39

ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 32ක් සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස කෝට්ටේ නව ජයවීර මාවතේදී අද (29) වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සියලු දෙනාම වයස අවුරුදු 20 -35 ත් අතර සිටින්නන් බව සඳහන් වේ.

ඔවුන් සන්තකයේ තිබී ඈෂ්, හෙරොයින්, අයිස් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය තොගයක් පොලීසිය සොයා ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *