වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ දැඩි වාහන තද බදයක්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹට ඇතුළු වන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇතිව ඇති බව පොලීසිය පවසයි.
මෙම තදබදය බොරැල්ල, පුරහල අවට මාර්ග, හොර්ටන් පෙදෙස සහ තුම්මුල්ල ප්‍රදේශවල විශේෂයෙන්ම දැක්වෙන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *