මේ දිනවල බිත්තර අතිරික්තයක් පවතින බවත් බිත්තර මිළෙහි පහත බැසීමක් සිදුවී ඇති බවත් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිවරයා පවසා ඇති අතර බිත්තරයක තොග මිල රුපියල් 30ත් 31ත් අතර මිලට සහ ආර්ථික මධ්‍යස්ථානවල බිත්තරයක් රුපියල් 34 – 35 වැනි මිලකට පවතින බවද එතුමන් තවදුරටත් පවසා ඇති බව සදහන් වේ.


