ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ එම රෝහලේ පිලිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා විසින් එම රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තර්ජනය කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින්.
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට විසින් ඊයේ පස්වරුවේ ආරම්භ කර තිබෙනවා.
වර්ජනය නියුතු වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ මෙම සිදුවීමට අදාළව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි .


