සරම්ප සහ රුබෙල්ලා ප්‍රතිශක්තීකරණ සතියක්…

සරම්ප සහ රුබෙල්ලා එන්නත් ප්‍රතිශක්තීකරණ සතියක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකින් පවසන ලද්දේ, හෙට (04) දින සිට මෙම සතිය ක්‍රියාත්මක වන බවයි.

සරම්ප රෝගය නැවත ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට පියවර ගනු ඇත. එමෙන්ම, විශේෂ එන්නත් සායන පැවැත්වීම සඳහා කටයුතු යොමු කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *