මාසයක් තුළ පිලිපීනයට සුළි කුණාටු 4ක් කඩා වදී….

thunder web 1

මාසයක් තුළ 04 වන වතාවටත් පිලිපීනයට සුලි කුණාටුවක් කඩා වැදී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ටොරාජි ලෙස හැදින්වූ එම සුළි කුණාටුවේ බලපෑමත් සමග ඇති වූ වැසි තත්ත්වය හමුවේ එරට ප්‍රදේශ කිහිපයක විදුලි විසන්ධි වීම්, ගස් කඩා වැටීම් මෙන්ම නිවාස හානි වාර්තා වී ඇති බවයි.
ගංවතුරෙන් හා නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවලින් 7,000ක පමණ පිරිසක් ඉවත් කිරීමටද එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *