රිලා උවදුර හේතුවෙන් පොල් වගාව විනාශයට….

monkey web

පසුගිය දිනවල වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 200කට ආසන්න මිලක් දක්වා ඉහළ ගොස් තිබූ අතර එවන් පසුබිමක් තුල රිලා උවදුරු හේතුවෙන් පොල් වගාව විනාශ වන බවට වරකාපොළ ප්‍රදේශයෙන් වාර්තා වේ.
වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අල්ගම ඇතුළු ප්‍රදේශ රැසක ගොවීන් මේ වනවිට පොල් ඇතුළු කෘෂි වගාවන් කරගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටින්නේ එම රිලා උදුරු හේතුවෙන් බවද සදහන් වේ.’

ගොවීන් මෙම ගැටලුවට විසදුම් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *