හෙට සිට වැසි වැඩිවේ….

rain1 web

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීම හේතුවෙන් පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ පවතින වැසි තත්ත්වය හෙට සිට ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර පවතින අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ පළාත් රැසක දහවල් කාලයේ පවතින උණුසුම ඉහළ ගොස් ඇති බවද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *