ඊයේ දිනයේ ගණුදෙනු අවසන් වන විට කොළඹ කොටස් වෙළඳපොල සමස්ත මිල දර්ශකය පෙර දිනට සාපේක්ෂව ඒකක 113. 67කින් ඉහළ ගොස් 12988.99 ලෙස සටහන් විය.
එස් ඇනඩ් පී දර්ශකයේ වර්ධනය ඒකක 32.73කි.
දිනය තුල කොටස් මිලියන 132.3ක් හුවමාරුවී තිබූ අතර, පිරිවැටුම බිලියන 4.2 කි.