බොරතෙල් මිලෙහි වෙනසක්….

crude web

පසුගිය දින වල පැවති මිල ගණන් වලට සාපේක්ෂව මේ වන විට ලෝක වෙළඳපළේ බොරතෙල් මිලෙහි වෙනස්වීමක් දකින්නට ලැබේ.

ඒ අනුව, ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 68.03 ලෙසයි.

බ්‍රෙරෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 71.89ක් ලෙසද සටහන්වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *