අකුණු පහරින් මැදවච්චියේදී අයෙක් මරුට…

thunder web 2

ඊයේ සවස් කාළයේදී වර්ශාවත් සමග ඇතිවූ අකුණු තත්වය හේතුවෙන් මැදවච්චිය ප්‍රදේශයේ සී සෑමේ යෙදී සිටි අයෙක් ජීවිතක්ශයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය, කුලික්කඩ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බව වාර්තා වනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *