මාතලේදී බස් රථයක් ප්‍රපාතයට පෙරළේ…..

WhatsApp Image 2024 11 14 at 22.17.40 1

මාතලේ, එළවනාකන්ද ප්‍රදේශයේදී අද (14) බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් දෙදෙනෙකු මිය ගොස් 40 දෙනෙකු පමන තුවාල ලබා තිබෙනවා .

පොලීසිය සඳහන් කරන පරිදි ,ප්‍රපාතයට පෙරළී ඇත්තේ
කොළඹ සිට වස්ගමුව වනෝද්‍යානය නැරඹීමට විනෝද චාරිකාවක් සදහා පැමිණි පෞද්ගලික සමාගමක පිරිසක් රැගත් බස් රථයක් බවයි.

තුවාල ලැබුවන් විල්ගමුව රෝහලට ඇතුළත් කළ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *