භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්….

WhatsApp Image 2024 11 16 at 22.49.15

රුපියල් මිලියන එක්ලක්ෂ 45,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 20 වන දා සිදු කිරීමට නියමිතයි.

මහ බැංකුව නිවේදනය කළේ, දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 50,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000 ක් වටිනා බිල්පත් මෙහිදී වෙන්දේසි කරන බවයි.

එමෙන්ම, දින 364 කින් කල් පිරෙන රුපියල් මිලියන 30,000 ක භාණ්ඩාගාර බිල්පත්ද මෙහිදී වෙන්දේසි කරනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *