රන් මිල පහළට…..

පසුගිය සතියට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් පහළ යාමක් සිදුව ඇති බව වාර්තා වන අතර ඊයේ දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් හත් ලක්ෂ පනස්දහස් තුන්සිය අසූවක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 19ක මිල රුපියල් 26,470ක් ලෙස සඳහන්ව තිබුණි.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 19ක මිල පිළිවෙළින් රුපියල් 24,270 ක් සහ රුපියල් 23, 170 ක් ලෙසද සටහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *