ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ 20ක් මියයයි….

WhatsApp Image 2024 11 24 at 11.46.13 1

ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ මධ්‍යම බේරූට් ප්‍රදේශයේ පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති අතර, නැගෙනහිර ලෙබනනයේ බාල්බෙක් දිස්ත්‍රික්කයට එල්ල කළ ප්‍රහාරයකින් ළමුන් හතර දෙනෙකු ඇතුළු තවත් 13 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මධ්‍යම බේරූට් ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයෙන් තවත් 66 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
එරට ගලවා ගැනීම් කණ්ඩායම් ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව ද විදෙස් වාර්තා සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *