උසස් පෙළ විභාග දිනයන් සංශෝධනය වෙයි…..

usas web

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ නොවැම්බර් 27, 28 සහ 29 දින සඳහා නියමිතව තිබූ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර නැවත
නව කාලසටහනකට අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

ඒ අනුව නව විභාග දිනයන් ලෙස දෙසැම්බර් 21, 22, සහ 23 යන දිනයන් නම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *