පසුගියදා අයහපත් කාලගුණ තත්වය හමුවේ හාලිඇල, උඩුවර ප්රදේශයේ දී පස්කන්දක් කඩා වැටීමෙන් අවහිර වූ උඩරට දුම්රිය මාර්ගය දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් ධාවනයට සුදුසු පරිදි මාර්ගය සැකසීමෙන් අනතුරුවය අද (02) සිට නැවත ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබේ.