ඩොලරයේ අගය….

WhatsApp Image 2024 12 06 at 00.38.05

මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 286.0964ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 294.6938ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 286.5734 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.295.5806 ලෙස සටහන්ව තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *